අපව තෝරාගන්නේ ඇයි?
පාරම්පරික ආයුර්වේද වෙදකමේ අභිමානය
අප ආයතනය වසර ගණනාවක පාරම්පරික හෙළ වෙදකමේ රහස් සහ අත්දැකීම් කැටි කරගනිමින්, ඔබට අතුරු ආබාධ වලින් තොර 100% ස්වභාවික ප්‍රතිකාර ලබා දීමට කැපවී සිටී. දේශීය ඖෂධ වර්ග භාවිතයෙන් ශරීරයේ සහ මනසේ නීරෝගී බව ආරක්ෂා කිරීම අපගේ මූලික අරමුණයි. ශ්‍රී ලාංකීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ උසස්ම ප්‍රතිකාර අප වෙතින් ඔබට ලබාගත හැක.
ස්වභාවික ආයුර්වේද නිෂ්පාදන
🌺 Ceylon Herbalife Hibiscus Hair Oil (වදමල් තෙල්) 🌺
ප්‍රතිපල ස්ථීරයි! කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්හිගේ හිසකෙස් සහ හිස සම්බන්ධ සියලු ගැටලු වලට ප්‍රතිඵල තිබෙන ඖෂධීය හිස තෙලකි.
ස්වභාවික ඔසු ශාක
🌿 සේර (Sera) 🌿
සේර වල ඔබ නොදත් විශ්මිත ගුණ කෑම එකට සුවඳක්, රසයක් එකතු කරන්න අපි හැමෝම පාවිච්චි කරන සේර කියන්නේ නිකම්ම නිකම් රසකාරකයක් නෙවෙයි. දේශීය වෙදකමට අනුව එය ලෙ...
වැඩි විස්තර (View More)
🌿 බිං කොහොඹ (Bin Kohomba) 🌿
ශ්‍රී ලාංකීය දේශීය වෙදකමේ අග්‍රගණ්‍ය ඖෂධයක් වන බිං කොහොඹ යනු අපේ පොළොවෙන් මතු වූ අමිල දායාදයකි. සාමාන්‍ය කොහොඹ ගසේ ඇති අධික තිත්ත රසයම දරන, එහෙත් පොළො...
වැඩි විස්තර (View More)
🌿 කිරිහැන්ද (Kirihenda) 🌿
ඔබේ ගෙවත්තේ නිකරුණේ වැවෙන, එහෙත් ඉහළම ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක් වන දේශීය වෙදකමේදී මෙන්ම ආයුර්වේදයේදීත් අගනා ඔසුවක් ලෙස සැලකෙන "කිරිහැන්ද" ශාකය. ශාකය...
වැඩි විස්තර (View More)